Action Adventure

The dark pictures anthology man of madden | ගවේෂණය

ඉතින් යාලුවනේ අද මම ඔයාලට ගෙනාවෙ ටිකක් වෙනස් විදියෙ game එකක්.ඒ තමයි The darker pictures anthology man of madden.මේ game එක supermassive games විසින් සංවර්ධනය කරපු bandaai namko entertainment විසින් ප්‍රකාශයට පත් කරපු අන්තර්ක්‍රියාකාරී නාට්‍ය පැවැත්මේ ත්‍රාසජනක vedio game එකකි.එය ද The darker pictures anthology කතා මාලාවේ සැලසුම් කල වාරික 8න් පලවෙනි එක වෙන අතර එය Microsoft windows, PlayStation 4 හා Xbox one සදහා 2019 අගෝස්තු 30 නිකුත් කරන ලදි.

Man of maddenගේ කුමන්ත්‍රණය සර්වබලධාරි භාරකාරු සන්තකයේ නිම නොකල කතාවක් විවියට ඉදිරිපත් කරල තියෙන අතර,එය සම්පූර්ණ කරන්න ක්‍රීඩකයාගේ සහය ඉල්ලනවා.මේ game එකේ  specialty එක තමයි ක්‍රීඩකයා විසින් ගනු ලබන theerana කතාවේ ප්‍රතිඵලය හා චරිතවල ඉරණ්ම වෙනස් කිරීමයි.

දකුණු පැසිපික් සාගරයේ ගිලී ගිය WWII ගුවන් යානයක් හොයා ගන්න දිය යට කිමිදුම් ගවේෂණයක නිරත වුන පුද්ගලයන් පස් දෙනෙක්  පිළිබඳව kiuraterger කතාව කේන්ද්‍ගත වෙනව.සහෝදරයන් වන alex,brand smith,alex ගේ පෙම්වතිය juilia,juuliaගේ සහෝදරයා වන,බෝට්ටුවේ කපිතාන් වන konraad හා felisit යන පස් දෙනා මුහුදු කොල්ලකරුවන් වන olsan,kanish haa danii විසින් ප්‍රාණ් ඇපකරුවන් විදියට ගෙන යද්දි මේ ගවේෂණය ඉතා භයානක වෙනවා.ඒ කියන්නෙ ඔයාලට ත්‍රාසජනක අත්දැකීමක් විදගන්න පුළුවන් කියන එක.ඊටපස්සෙ  එයාලගෙ කැමැත්ත අනුව ,කණ්ඩායම ගොඩක් ලොකු අවතාර නෞකාවකට ගෙන යනව.එතන ගොඩක් නරක සහ බියකරුයි.ඒක ඔයාලට game එක play කරද්දී තේරේවි ඒ අතරෙ එයාලගේ ආරක්ෂාවට තර්ජනය කිරීම,සිහි බුද්ධිය පරික්ෂා කිරීම,හා එයාල්ගෙ ජීවිත පරදුවට තියල තියන නිසා පස් දෙනාම ඉක්මන් ජීවිතයක් හෝ මරණයක් තෝරගන්න ඕන.නැත්තම් මාරාන්තික ගොදුරු වලට අහු වෙනවා.

Game එක  මුලදි දේවල් පැහැදිලිව පෙනෙන අතර game එක එය අවතාර නෞකාවක් පිළිබඳ කතාවක් විදියට විශ්වාස කිරීමට අපිව පොලඹවනව.ඒත් ඒක එහෙම දෙයක් නෙමේ.එය බිහිසුණු ක්‍රීඩාව නොවේ.යථාර්ථයේදී එය රහස් මිලිටරි ව්‍යාපෘතියක් පිළිබඳ අභිරහස් ක්‍රීඩාවකි.උදාහරණයක් විදියට,game එක play කරද්දි සමහර චරිත අතුරුදන් වෙන අතර එයාලට උනේ මොකක්ද කියලවත් පැහැදිලි නොවී ක්‍රීඩාවේ අවසානයේ මියගොස් ඇත.

මේ විදියට තමයි game එක ඉස්සරහට යන්නෙ.ඔයාලට තේරෙනවැති මේ game එක නම් ගොඩක් කුතුහලය දනවන game එකක් කියල.ඉතින් ඒක ඇත්තටම විදගන්න අවස්ථාව තියනව ඔයාලට මේ game එක play කරල.

Minimum Requirements:

  • CPU: Intel Core i5-3470 or AMD FX-8350
  • CPU Speed: Info
  • RAM: 8 GB
  • OS: Windows 7 64-bit
  • Video Card: NVIDIA GeForce GTX 660 or AMD Radeon HD 7870
  • Pixel Shader: 0
  • Vertex Shader: 0
  • Free Disk Space: 80 GB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *