About

අපිත් එක්ක එකතුවෙන්න....

ඔයත් ඔයා සෙල්ලම් කරපු Game එකක Review එකක් අපිට එවන්න...අපි ඔයාගේ Review එකත් ඔයාගේ නමයි Image එකකුයි එක්ක අපේ website එකේ Publish කරන්නම්..

ඔයාගේ Gaming Youtube චැනල් එක අපිට එවන්න...

ඔයාගේ Youtube Chanel එකෙත් Gaming වීඩියෝ අපිට එවන්න..

ඔයත් Gaming Youtube චැනල් එකක් කරන කෙනෙක්නම් අපේ තියන Game එකකට Review වීඩියෝ එකක් කරලා අපිට එවන්න...අපි ඒක Game එකට පහලින් දාන්නම් ...