Action Adventure Mission

Outer world game | අනාගතය හා පිටසක්වලයන්

අද අපි කතා කරන්න යන්නේ තවත් සුපිරි game එකක් ගැන.ඒ තමයි Outer world game එක.outer world game එක ගැන කතකරනකොට අනාගත ලෝකය හා පිටසක්වල ජීවීන් යන topic දෙක main කරගෙන මේ game එක හදල තියනවා.මේ game එක දියුණු කරල තියෙන්නේ obsidian entertainment ආයතනය විසින්.ඒ වගේම take-two fnteractive’s කියන publish label එක යටතේ මේ game එක publish කරල තියනව. ලෝකය megacoparation බලපෑමට යටත් වීමත් එක්කම පෘථිවියේ මිනිසුන් අවකාශය ,යටත්විජිතකරණය කරන්න සූදානම් වෙනවා.ඒ එක්කම තරු 6ක solar system එකක් වෙත halcyon solar system එක යටත්විජිතකරණය කිරීමට යනවා.මේ කතාව අවුරුදු 2285 දී සිද්දවෙන කතාවක් විදියට තමයි ඉදිරිපත් කරන්නේ.ඒනිසා game එක play කරනකොට ඔයාට අනාගතේ ඉන්නවා වගේ දැනෙයි.ඒ වගේම ඔයාගේ ප්‍රධාන සතුරන් වන්නේ පිටසක්වල ජීවීන්.

Game එක පටන් ගන්න කලින් ඔයාට කැමති විදියෙ චරිතයක් නිර්මාණය කරගන්න පුළුවන්.මුලින්ම ඔයාට සිද්ද්වෙනවා ship එකක් unlock කරගන්න.ඊටපස්සෙ මේ ship  එක  තමයි game එකේ location වෙනස් වෙනකොට ඒ location තුළට ගමන් කරන ගමන් මාධ්‍ය වන්නේ.game එකේදී ඔයාගෙ සහයට එක එක අය ඔයාට මුණගැහෙනව.ඒ වගේම එක එක mission complete කරන්න ඒ අයගෙ උදව් ඕන වෙනවා.

 

Fights වලදී ඔයාට guns use කරන්න පුළුවන්.ඒ වගේම fights සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න ඒත්තුගැන්වීම්,බොරුකීම්,බිය ගැන්වීම් වගේ දේවල් යොදා ගන්නත් පුළුවන්.හැමවෙලාවෙම ඔයා game එකේ චරිතයක් විදියට පරිණත වෙද්දිත්,ඔයාගෙ skills වැඩි දියුණු වෙද්දිත්,ඔයාට අමතර xp ලැබෙනවා.

Outer game එකේ copies මිලියන 2කට වඩා අලෙවි වෙලා තියනවා.game එකේ voice,interface  වගේම script එකටත් සම්මාන ගොඩක් ලැබිල තියනවා.2020 අවුරුද්දේ New york game awords වලදී හොදම video game එක විදියට Big apple සම්මානයද දිනාගෙන තියනවා.

The Outer Worlds system requirements

  • OS: Windows 7 (SP1) 64-bit.
  • CPUIntelCore i3-3225 or AMD Phenom II X6 1100T.
  • RAM: 4GB.
  • GPU: Nvidia GTX 650 Ti or AMD HD 7850.
  • Storage: 40GB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *