Football Sport

FIFA 19 | 2019 FootBall Match එක

ඔන්න යාලුවනේ මම  අදත් තව සුපිරි game එකක් ගැන කියන්න තමයි ලෑස්ති වෙන්නේ.ගොඩක් දෙනා football ක්‍රීඩාවට උනන්දුවක් දක්වන්වා.එයාලා වෙනුවෙන්ම තමයි මේ game එක නම් මම අද ගෙනාවෙ ඒ තමයි FIFA 19.FIFA 19 යනු electronic arts හි FIFA මාලාවේ කොටසක් ලෙස EA vankuwar විසින් සංවර්ධනය කරපු football vedio game එකක්.

 මෙහිදී  FIFA 18 හා සමානව,cristiyano ronaldo ආවරණ ක්‍රීඩකයා ලෙස පෙනී ඉන්නවා.මේ ක්‍රීඩාවට පලවෙනි වතාවට UEFA club තරග ඇතුළත් වෙන අතර,UEFA champion leeg හා yurope leeg හා UEFA super කුසලානයද ඇතුළත් වෙනවා.

Martin tyler හා alen smith නිත්‍ය විචාරකයන් විදියට ආයෙත් එන අතර derek ree හා lee diksen ගේ අලුත් විවරණ කණ්ඩායම UEFA තරග ක්‍රමයට ඇතුළත් වෙනවා.ඉතින් අලුත් විදියෙ සංස්කරණ ගොඩක් එක්ක FIFA ක්‍රීඩා මාලාවේ නවතම vedio game එක තමයි මේ.අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙල තියන මේ vedio game එක ඔයාලට සුපිරි football අත්දැකීමක් ගොඩක් funny විදියට ලබා දේවි.

  • MINIMUM:
  • OS: Windows 7/8.1/10 – 64-Bit.
  • CPU: Core i3-2100 @ 3.1GHz or AMD Phenom II X4 965 @ 3.4 GHz.
  • RAM: 8 GB.
  • DISC DRIVE: DVD ROM drive required for installation only.
  • HARD DRIVE: At least 50 GB of free space.
  • VIDEO: NVIDIA GTX 460 1GB or AMD Radeon R7 260.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *