
Sport
අද මම ඔයාල එක්ක කතා කරන්න යන්නෙ තවත් සුපිරි game එකක් ගැන.ඒ තමයිcricket 19 කියන game එක.cricket වලට ගොඩක් අය ආස කරන නිසා මේ game එක ගොඩක් famous.cricket 19 කියන්නෙ big ant studios විසින් උපරිම ක්‍රීඩා සමග සහයෝගයෙන් සංවර්ධනය කරපු 2019 cricket vedio game එකක්.මේ game එක 2019 අලු බදුන cricket තරග මාලාවේ නිල video game එක වන අතර 2017 අලු බදුන තරගයේ අනුප්‍රාප්තිකයා වෙනවා.
cricket 19-2019 අලු බදුන ශූරතාවයේ සම්පූර්ණ cricket අනුකරණයයි.ගොඩක් ආකර්ශනීය ,අලුත් අංග වලින් හැදිල තියන මේ game එක play කරද්දී ඇත්තටම ක්‍රිකට් ගහනවා වගේ දැනෙනවා.ඒ වගේම කියන්න ඕන සාමාන්‍ය cricket තරගයක වගේම හැගීමක් මේක play කරද්දී අපිට දැනෙනවා.ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට මේක play කරන්න පුලුවන්.ඉතින් cricket වලට ආස කරන ඔයාලා හැමෝටම මේ game එක ගොඩක් fun game එකක් වෙයි.