Action Fighter

WWE 2K20 | රෙස්ලින් ගහමුද..?

අද මම කතා කරන්න යන්නේ තවත් famous game ගැන.ඒ තමයි WWE 2K20.ලෝකප්‍රකට wwrestling  ක්‍රීඩාව ව ඔස්සේ තමයි මේ game එක හදල තියෙන්නෙ.my career මාදිලිය විශේෂ කරන් මේ අවුරුද්දේ red හා tray යන wrestling ක්‍රීඩකයො දෙන්නගෙ කතාව ඔයාලට මේ game එක හරහා ගෙනල්ලා තියනවා.විශේෂයෙන් කියන්න ඕන wrestling ක්‍රීඩාවට කැමති ඔයාලට මේ තුළින් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්.ඇත්තම wrestling player කෙනෙක් වගේ හැගීමක් ඔයාලට game එක playකරන් යද්දි දැනේවි.ඒ කියන්නෙ මේ game  එක garant කරන්න පුළුවන් කියන එක.

මේ game එකට මූලික වෙලා තියෙන්නෙ WWE හි හීන හැබෑ කරගන්න ගිය,ජීවිත කාලෙ පුරාම යාලුවො වුන red හා tray ගෙ කතාව.දෙදෙනාම WWE ශ්‍රේණිගත කිරීම් වලදී WWE hall of fame වෙත පිවිසෙනවා.

මේ කතාවෙ පරිච්ඡේද 18ක් තියනවා.ආසන්න වශයෙන් තරග 100ක්  ක්‍රීඩකයන්ට අත්විඳීන්න පුළුවන් කම තියනවා.

WWE legends,super star ඇදුම,මුල් චරිත හා අද්විතීය පරිසරයන් වන ” hels kolosium” හා විශේෂ නව දින තේමාත්මක වේදිකාවක් මේ වසරේදී My career මාදිලියෙන් හදුන්වාදෙනවා.විශේෂයෙන්ම මේ game එක අතරතුරදී undertarkar ඔයාලට මුණ ගැහෙනව.red හා tray ට ඔවුන්ගේම වෘත්තිය ප්‍රගතියක් the list ලෙස හදුන්වන අතර එය ඔවුන්ගේ ගමන විස්තර කරනවා.

WWE 2K20 – System Requirements

  • OS: 64-bit: Windows 10 (latest updates)
  • ProcessorIntelCore i5-3550 / AMD FX 8150.
  • Memory: 4 GB RAM.
  • Graphics: GeForce GTX 670 / Radeon HD 7850.
  • DirectX: Version 11.
  • Storage: 50 GB available space.
  • Sound Card: DirectX0c compatible sound card.

Additional Notes: At least 2 GB DDR Video Memory

Leave a Reply

Your email address will not be published. Required fields are marked *