Action Adventure Mission

Strange brigade | යෝධ ගෝනුස්සන් හා මිනෝටෝරයන්

හැමදාම වගේ අදත් මම ඔයාලට අලුත් game එකක් අරන් ආවා.ඒ තමයි strange brigade game එක.strange brigade කියන්නෙ කැරලිකාර සංවර්ධනයන් විසින් සංවර්ධනය කරපු හා ප්‍රකාශයට පත් කරපු තෙවන පුද්ගල වෙඩික්කරුවන්ගේ video game එකක්.මේ game එක Microsoft windows , PlayStation 4 හා Xbox one සදහා 2018 අගෝස්තු 28 හා 2020 අගෝස්තු 1 වන දින stadia සදහා නිකුත් කරල තියනවා.

Game එකේදී, ක්‍රීඩකයා 1930දි ත්‍රාසජනක ක්‍රීඩකයෙක් විදියට වැඩ කරන අතර ,ක්‍රීඩකයන් 3 දෙනෙක් එක්ක එකතු වෙලා විවිධ මිත්‍යා සතුරන් වන ” මාමි,යෝධ ගෝනුස්සන් හා මිනෝටෝරයන්” සමග සටන් කරන්නත් පුළුවන්.ඒ වගේම සටන් කරන්න විවිධ ආයුධ ගන්නත් පුළුවන්.

මේකෙදි ක්‍රීඩකයන්ට ලොකු ආයුධ ගබඩාවක් තියෙනවා.ඒ හැම ආයුධයකම නවීකරණතා ගොඩක් තියනව.ඒවා පාවිච්චි කරල සටනේ කාර්‍යක්ෂමතාව වැඩි කරගන්න ඔයාලට පුළුවන්.ක්‍රීඩකයන්ට එයාලගේ ආයුධ මාරු කරන්න වැඩි දියුණු කරන්නත් පුළුවන්.සතුරන් ව මරන්න භ්‍රමණය වෙන blade හා කරල් වැනි උගුල් අටවන්නත් ඔයාලට පුළුවන්.

ගවේෂණය අතරමග හම්බවෙන puzzle හරියට විසදුවොත් “maulat”බලයේ අගුල් ඇරෙනව.සතුරන්ගේ ආත්ම නිරාකරණය කරාම එම බලය සක්‍රීය වෙනව.ඒ වගේම නව ආයුධ මිලදී ගන්න රන් කාසි එකතු කරන්න හැකියාවකුත් මේ game එකේදී ඔයාලට තියනවා.

අවසානයේදී, වඩ වඩාත් සතුරන් හා උගුල් ගොඩක් හම්බෙනවා game එඅක play කරන් යද්දි.මෙම ක්‍රීඩා අත්දැකීමේ වඩාත්ම කුතුහලය දනවන අංශය වන්නෙ පරිසරයේ තියන උගුල් මත දැඩි ලෙස සම්බන්ධ වී සිටීමයි.ඒවා නැතුව game එකේ level වලට යන්න ආයුධ විතරක් use කරල අමාරුයි.

ඉතින් මේ විදියට තමයි මේ game එක නිර්මාණය වෙලා තියෙන්නෙ.මේ game එක ඇතුලෙ ඔයාලට playකරන්න ගොඩක් options හදල තියෙනව.ඒවගේම conis collect කරන්න වගේ ඔයාලා ආසම දේවල් ගොඩක් මේ game එකේදී ඔයාලට මුනගැහෙනවා.ඒ නිසා ගොඩක් විනෝදජනක අත්දැකීමක් ගන්න ඕනනම් ඔයාලට පුළුවන් මේ game එක play කරල බලන්න.

Here are the Strange Brigade System Requirements (Minimum)

  • CPU: Intel CPUCore i3-2100 or AMD equivalent.
  • OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10.
  • VIDEO CARD: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce 750 Ti (2GB)
  • FREE DISK SPACE: 35 GB.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *