Mission Racing

MotoGP17 | බයික් රේස් එකක් යමුද?

අද මම කතා කරන්න යන්නෙ තවත් සුපිරි game එකක් ගැන.ඒ තමයි MotoGP17 game එක.MotoGP17 යනු Milestone srl විසින් වැඩි දියුණු කරන ලද යතුරුපැදි ක්‍රීඩාවකි.bike ride වලට ආස කරන ඔයාල වෙනුවෙන්ම හදපු game එකක් තමයි මේක.ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට මේක play කරන්න පුළුවන්.

මෙම MotoGP17 දර්ශනයේදී සෑම පිරිමි හා ගැහැණු ලමයෙකුටම ගැලපෙන විදියට සියලු rider හා ජායාරූප ගත කරල තියනවා.විශේෂයෙන් කියන්න ඕන මේක ගොඩක් විනෝදජනක ක්‍රීඩාවක්.MotoGP17  සජීවී අත්දැකීම මේ game එක තුළින් විශේෂයෙන්ම විදගන්න හැකියාව ඔයාලට තියනවා. තවත් විශේෂ දෙයක් තමයි motoGP තරගයක අද්විතීය වන බය පිළිබඳ හැගීම මේ game එකේදිත් අපිට ලබා ගන්න පුළුවන්.බිම ස්පර්ශ කිරීම වැනි භයානක දර්ශන,ඉතා දර්ශනීය ආකාරයට මේ game එකේ අන්තර්ගත වෙලා තියනවා.ඉතින් ඔයාලට motoGP සුපිරි අත්දැකීමක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ game එක play ,කරල බලන්න.game එක play කරද්දී ඇත්තම bike rider කෙනෙක්ගේ හැගීමක් ඔයාලට දැනෙයි.

These are the MotoGP17 system requirements (recommended)

  • Memory:8 GB.
  • Graphics Card:AMD Radeon R9 390.
  • MotoGP17CPU:Intel Core i5-4670K.
  • File Size:33 GB.
  • OS:Windows® 7 SP1 64-Bit / Windows® 8 64-Bit / Windows® 8.1 64-Bit / Windows® 10.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *