Mission Action Adventure

Monster hunter | රාක්ෂ දඩයම

මම අද ඔයාලට කියන්න යන්නෙ තවත් ,world famous game එකක් ගැන.ඒ තමයි monster hunter world game එක.monster hunter world  game එක කියන්නේ Capcom විසින් වැඩි දියුණු කරපු,ප්‍රකාශයට පත් කරපු monster hunter මාලාවේ පස්වන ප්‍රධාන වාරිකයයි.

ක්‍රීඩාවේදී ,දඩයක්කාරයෙක්ගේ භූමිකාව ක්‍රීඩකයා විසින් භාරගන්න අතර,පාරිසරික අවකාශයන් කිහිපයක සැරිසරන රාක්ශයන් දඩයම් කරන්න,මරා දමන්න හෝ උගුලකට හසු කරන්න ඕන.ඒක සාර්ථක උනොත් ,යක්ෂයාගේ කොටස් හා වෙනත් උපකරණ අතර ආයුධ හා ඒවා හදන්න ගන්න අනෙක් උපකරණ කොල්ල කෑමෙන් ක්‍රීඩකයාට ත්‍යාග ලැබේ ක්‍රීඩාවේ මූලික අදියර මගින් ක්‍රීඩකයාට ගොඩක් දුශ්කර රාක්ශයන් දඩයම් කරන්න සුදුසු ආම්පන්න හදල තියනවා.ඒ වගෙන් වඩා ප්‍රබල ආම්පන්න වලට යන්න පුළුවන් කොටස් සපයනවා.

ඒ වගේම කියන්න ඕන අපිට මේ game එක online play කරන්නත් පුළුවන්.එතකොට  අපිට තනියෙන් play කරන්නත් පුළුවන් නැත්තම් playersලා 4ක් එකතු කරගෙන කණ්ඩායමක් විදියට දඩයම් කරන්නත් පුළුවන්.

Monster Hunter World PC Minimum System Requirements

  • Requires a 64-bit processorand operating system.
  • OS: WINDOWS® 7, 8, 8.1, 10 (64-bit required).
  • ProcessorIntel® Core™ i5-4460, 3.20GHz or AMD FX™-6300.
  • Memory: 8 GB RAM.
  • GraphicsNVIDIA® GeForce® GTX 760 or AMD Radeon™ R7 260x (VRAM2GB).
  • DirectX: Version 11.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *