ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට කියන්න යන්නෙ තවත් සුපිරිම සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් game එකක් ගැන.ඒ තමයි Hitman 2 game එක.hitman 2 යනු IO interactive විසින් වැඩි දියුණු කරල microsoft windows ,playstation හා xbox one සදහා wonner brothers interactive entertainment විසින් ප්‍රකාශයට පත් කරපු රහසිගත vedio game එකක්.එය hit man vedio game මාලාවේ 7වන ප්‍රධාන වාරිකය වෙන අතර එය world of assassination ත්‍රිත්වයේ දෙවන කොටස ලෙස 2016 game hitman හි අනුප්‍රාප්තිකයා වේ
Hitman2 ගේ ක්‍රීඩාව පෙර වාරිකයට සමාන වන අතර එය ත්‍රාසජනක රහසිගතව පදනම් වූ ක්‍රීඩාවක්.එය ඉහල පෙලේ අපරාධ නැති කරන්න ලෝකෙ පුරා එක එක ස්ථාන වල යනවා.game එකේ සුවිශේෂී ස්ථානවල පිහිටුවල තියන මෙහෙයුම් 8ක් තියෙනවා.
ඒ වගේම game එකේදි use කරන්න පුළුවන් උපකරණ ගොඩක් හදුන්වල දෙන අතර special bag එකකුත් හදුන්වල දෙනවා.ඒකෙන් snyper,ryfel වැනි ආයුධ ගෙනියන්න,හංගන්න ක්‍රීඩකයට අවස්ථාව ලැබෙනවා.මෙහිදී නියමිත කාල සීමාවක් තුළ snyper ryfel එකක් use කරල ඉලක්ක ඉවත් කරන්න අවස්ථාවක් ද ලැබෙනවා.නියෝජිත 47ට අමතරව ක්‍රීඩාකයන්ට ICA ක්‍රියාකාරීන් වන nightහා stone ලෙසද ක්‍රීඩා කරන්න පුළුවන්.එසේම” elusive target “නම් මෙහෙයුම්ද මෙහි ඇතුළත් වෙනවා..ඉතින් මේ game එකත් ගොඩක් ත්‍රාසජනක අත්දැකීම් එක්ක යන game එකක් නිසා ඔයාලට ගොඩක් ආස හිතෙයි paly krnna.ඕනම වයසෙ කෙනෙක්ට මේ game එක play කරන්න අවස්ථාව තියන නිසා ඔයාලා හැමෝටම හොඳ fun එකක් ගන්න පුළුවන් වෙයි මේ game එකෙන්.
- CPU: Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940.
- RAM: 8 GB.
- HDD: 60 GB of storage space.
- GPU: NVIDIA GeForce GTX 660 / Radeon HD 7870.
- OS: 64-bit Windows 7 or better.
- DirectX: Version 11.
- Screen Resolution: 720p.
- Network: Broadband Internet Connection.