FIFA 17 යනු 2016 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරපු electronic arts විසින් සංවර්ධනය කරපු හා ප්‍රකාශයට පත් කරපු FIFA කාණ්ඩයේ Video game එකකි.මෙය frostbite Game Engine එක පාවිච්චි කරන පළමු FIFA game එක වෙනවා.
මෙකේ ප්‍රධාන චරිතය වෙන්නේ alex hunter කියන londan හි වෙසෙන 17 හැවිරිදි පුද්ගලයෙක් .ඔහුගෙ සීයා හිටපු strykar jim hunter වන අතර ඔහු 1968-69 දී goal 22ක් රැස් කරලා තියනවා .ඔහුගේ මගපෙන්වීම යටතේ hunter ගෙ ඉලක්කය වුනේ premiere leeg football player කෙනෙක් විදියට ක්‍රීඩා කිරීමයි.තරගයය ආරම්භ වන්නෙ තරුණ කණ්ඩායම් 2ක් අතර football game එකකින්. hunter හා ඔහුගේ මිතුරා වන garath woker ය.penalty දඩුවම් පහරක් නිසා,alex hubter හා garath wokerපිටවීමේ නඩු විභාගයක් ගන්නා අතර එහිදී alex hunter ගෙ ක්‍රියාකාරීත්වය අනුව ඔහු අසමත් වෙනවා.ක්‍රීඩකයා අසමත් වුනොත් නඩු විභාගය නැවතත් කරන්න වෙනවා.සාර්ථක වුනොත් premiere leeg සමාජ ශාලාවක් සදහා අත්සන් කරන්න පුළුවන්.woker එයට බැදී ඇති බව hunter දැන ගන්නවා.
ක්‍රීඩකයන් දෙදෙනාම USA හි පූර්ව වාර සංචාරයට සහභාගි වෙනවා. එහිදී එයාලා real madrid,borushiya dotmand හා paris cent jermen වලට එරෙහිව ක්‍රීඩා කරයි.ආදේශකයක් ලෙස ගොඩක් ක්‍රීඩා පටන් ගත්තට පස්සෙ,alex hunter,newcasal united,asten vila හෝ nowarich වෙත ණය දෙන්නේ alex ගේ මව් සමාජය විසින් හැරී කේන් හෝ ඇන්ජල් D මරියා ප්‍රධාන වශයෙන් අත්සන් කරල තිබුන නිසා.Hunter පසුව පිටවීමේ නඩු විභාගයකට සහභාගි වූ dany viliyamsසමග නැවත එක් වෙයි.එයාල දෙන්න සමීප යාලුවො වෙනවා.ඒ අතර hunter එයාගෙ මව් සමාජය විසින් සිහිපත් කල විට ඔහු වහාම garath woker ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙත යන බව දැන ගනී.
පසුව,ක්‍රීඩාවට කලින් hunter හා woker උමගකදී හමුවෙයි.woker හා hunter ක්‍රීඩාවෙන් පස්සෙ එයාල අතට අත දීලා සමගි වෙනවා.පස්සෙ,එංගලන්ත ජාතික කණ්ඩායම් සාමාජිකයන්ගේ ලැයිස්තුවට ඔහුව නම් කරල තියෙන බව hunter සොයා ගන්නවා. ඉතින් football ක්‍රීඩාවට කැමති ඔයාල වෙනුවෙන්ම හදල තියන මේ game එක ඔයාලට තවත් සුපිරි අත්දැකීමක් ලබා දේවි.
- Windows 7/8.1/10 – 64-Bit. Windows 7/8.1/10 – 64-Bit.
- CPU. Inteli5-3550K @ 3.40GHz or AMD FX 8150 @ 3.6GHz. …
- 8GB. …
- Hard drive space 50.0 GB. …
- Minimumsupported video cards. NVIDIA GTX 660 or AMD Radeon R9 270. …