ඉතින් යාලුවනේ අදත් මම සුපිරි game එකක් ගැන කියන්න තමයි ලෑස්ති වෙන්නෙ.ඒ තමයි control game එක.control කියන්නෙ ත්‍රාසජනක ක්‍රීඩාවක්.microsoft windows ,playstation 4,හා exbox 1 සදහා මෙය 2019 අගෝස්තු මාසයේදී නිකුත් කරල තියනවා
Control game එක කියන්නෙ මනෝවිද්‍යාත්මක භීෂණය හා අත්භූත අභිරහස හරහා මනස නැමෙන ගමනක් වන අතර ක්‍රීඩකයන්ව ව්‍යාකූලත්වයට හා කුතුහලයයට පත් කරන game එකක්.මුලින් කිව්වා වගේ මෙ game එක ගොඩක් ත්‍රාසජනක අත්දැකීම් එක්ක යන game එකක් ඒ නිසා අද්විතීය තෘප්තියක් හා අභිරහසක් ඉතුරු වෙනකම්ම මේ game එක ප්‍රශ්න මතු කරනව.
මේ game එකේ story එක ගැන කතා කරද්දී අපිට ප්‍රධාන චරිත 2ක් හම්බෙනව.ඒ තමයි ජෙසී ෆැඩන් හා එයාගේ සහෝදරය වන ඩිලන්.ඔහු ජෙසී සෙවීමට නිවසට එයි.එනම් පාලන කාර්යංශයට හා පැරණි මන්දිරයට ගෙන යයි.ජෙසී හා ඩිලන් FBC විසින් අධ්යශකවරුන් ලෙස තෝරගන්නවා.The his නම් අත්භූත බලවේගයක් විසින් යටත් කරන් තියන FBC හා පැරැණතම මන්දිරයේ නිලධරයට ක්‍රීඩකයන් ගැඹුරින් ඉදිරියට යද්දිම,ක්‍රීඩකයන් ඉගෙන ගන්නේ එය අහම්බයක් නොවන බවත් ජෙසී සාමාන්‍ය සිදුවීම් වලින් බේරී සිටින අතර එයාගේ සහෝදර FBC විසින් ගනු ලැබූ බවත්ය.
කාර්යංශය දැනන් හිටියෙ සහෝදර සහෝදරියන් දෙන්නටම අධ්යශකවරුන් වෙන්න පුළුවන් බවයි.ඒත් control කණ්ඩායකට හා විද්‍යාත්මක අධ්යනයන්වල පරීක්ෂණ ක්ණ්ඩායමට සමානව,FBC ජෙසීට ලෝකයේ ජීවත් වීමට ඉඩ තියනවා
එයාලා ඩිලන්ව අත්තඩංගුවට ගන්නවා.ඩිලන්,අවුරුදු ගානක් FBC වල අත්හදා බැලීම වලින් පස්සෙ,FBC ගෙන් පලි ගන්න හයිස් යොදා ගනිමින් FBC වල හිටපු අධ්‍යෂක වන සෙකරියාව දූෂණය කරනවා.කොහොමහරි අන්තිමට ජෙසී එයාගෙ මල්ලි ගැන දැනගත්තට පස්සෙ control ඉවර වෙනවා.
අන්තිමේදි ජෙසී ඇගේ අත්භූත මිතුරෙක් වෙන poloris හා FBC අවේක්ෂකයන්ගේ මණ්ඩලයේ උදව් ඇතුවමේ බියකරු ලෝකයෙන් පැනල යනවා ඒ වගේම ඇය projecter එක වහල දාල නාදුනන හිස් රාජධානිය හා පැරැණි නිවස අතර සම්බන්ධය වහල දානවා.
මේ විදියට තමයි මේ Game එකේ story එක හැදිල තියෙන්නෙ.ඉතින් මම මුලින් කිව්ව වගේ ඔයාලට මේ game එක play කරන් යද්දි අමුතුම අත්දැකීමක් දැනෙයි.ඒ නිසා අදම මේ game එක play කරල බලන්නකෝ.

- CPU: Intel Core i5-4690 / AMD FX 4350.
- RAM: 8 GB.
- HDD: 43 GB of storage space.
- GPU: NVIDIAGeForce GTX 780 / AMD Radeon R9 280X.
- OS: 64-bit Windows 7, Windows 8, Windows 10.
- DirectX: Version 11.
- Screen Resolution: 720p or better.
- Network: Broadband Internet Connection.